කැළණි
ඟගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් බියගම, මල්වාන ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන්
යට වී තිබේ. කැළණි ගඟ අවට තිබෙන නිවාස, කර්මාන්ත ශාලා රැසක් ගංවතුරට යට වී ඇත. මේ අතර
බියගම මාබිමපිහිටි ලාෆ් ගෑස් සමාගම ද ගංවතුරෙන් යටවී ඇති අතර ගෑස් සිලින්ඩර් ජලයේ පාවෙන
ඡායාරූප අන්තර්ජාලයට එක්කර ඇත.
No comments:
Post a Comment