නායකත්වය පිළිබ`ද පක්ෂ අභ්යන්තරයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් යැයි කියා ගන්නා පිරිසක් මාධ්යවේදීන් කිහිපදෙනෙකුටම තර්ජනය කර ඇත.
එහිදී අදාළ පක්ෂ සාමාජිකයින් ප්‍රකාශකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් යම්කිසි පුවතක් වාර්තා කළහොත් ෆේස්බුක් හා වෙනත් ක්‍රම ම`ගින් අදාළ මාධ්‍ය ආයතනවලට හා මාධ්යවේදීන්ට අපහාස කරන බවයි. එසේ නොවුණහොත් නඩු පවරන බවද පවසා තිබේ.
No comments:
Post a Comment