ශ්‍රී ලංකාවට යුද උපකරණ අපනයනය කිරිම වළක්‌වමින් ඇමරිකාව විසින් එදා දිගුකාලීනව පනවා තිබූ තහනම එරට විසින් ඉවත් කර තිබේ. පසුගිය 04 වැනිදා සිට මෙම තහනම ඉවත්කර ඇත. ශ්‍රී ලංකාවේ පැවැති යුද වාතාවරණය හමුවේ යුද
උපකරණ අපනයනය සම්බන්ධයෙන් සම්බාධක පනවා තිබිණි. ඇමරිකානු ආරක්‌ෂක වෙළෙඳ පාලන ඒකකය මගින් මෙම තහනම ඉවත් කර ඇත.
No comments:
Post a Comment