හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායයෑමට ලක්වූ අරණායක ප්රදේශයේ සංචාරය කර තිබෙනවා. එම ප්රදේශයේ ජනජීවිතය පිළිබඳව සොයා බැලීම මෙම සංචාරයේ අරමුණයි. හිටපු ජනපති එහිදී විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා.
ඔවුන්ට ආධාර උපකාර කළ කළ අතර එම ගමන අතරතුර ලබා ගත් සේයාරූ කිහිපයක් පහතින්.
No comments:
Post a Comment