පොදු අපේක්ෂකයා වශයෙන් බලයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යටතේ ඊළග මැතිවරණයට අගමැතිවරයා වශයෙන් ජයග‍්‍රහනය කරවීම ස`දහා වූ සාකච්ඡා මේවන විටත් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
අදාළ වැඩපිළිවෙල ස`දහා පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැංවීම ස`දහා වන එක`ගතාවන්ට පැමිණ ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය යන පක්ෂ සමග රාජිත සේනාරත්න මහතා මේවන විටත් අදාළ කරුණු සාකච්ඡුා කරමින් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග ස`දහන් කරනවා.
No comments:
Post a Comment