Thursday, 19 May 2016

මුල් සිදගත් නිළියක් ගං වතුරෙම සිල් බිදගෙන

අධික වර්ෂාව නිසා බොහෝ දේපළ වගේම ජීවිතත් අහිමිවුණා. සමහරු ගැන තවමත් තොරතුරක් නෑ. ඒ වගේ රට පුරාම ජනතාව දුකට පත්වෙලා ඉන්න වෙලාවක ගංවතුර බලන්න ගිහින් ගොං ආතල් ගන්න අයත් ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ගෙ දුක ආතල් එකක් කරගෙන සෙල්ෆි ගහලා Facebook දාපු නිළියක් තමයි මධූ නිත්‍යානි.

අපි දන්න විදිහට නම් කලාකරුවෙක්, කලාකාරිනියක් කියන්නෙ මානවවාදී, සංවේදී සහෘද හිතක් තියෙන අයටනේ. ඒත් ඉතිං නිළි අක්කිලා මේ වගේ මෝඩ චූන් ගන්නකොට මොනවද හිතෙන්නෙ. මොනවද නොහිතෙන්නෙ. හැබැයි ඉතිං අපි මොනව කිව්වත් මෙව්වා තමයි නියම ‘දූපත් ලක්ෂණ’.

දන්සලක් දැක්කහම ‘සාධු’ කියනවා වගේ ‘ලස්සනයි’ කියලා ලයික් දාපල්ලා. කොහොමත් මේ දන්සැල් කාලෙනේ.

ඇත්මයි 'පීලිං කූල් අක්කෙ' ඔබට සතුටුයිද දැන්...තාමත් කූල්ද දන්නෑ.









No comments:

Post a Comment