ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි ගමනක් නැති බවත් විනාශය අත ළ`ග බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක, ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව දේශපාලන කටයුතුවල නිරත වන බවත් එහෙයින් ඉදිරියේදී පක්ෂ අභ්යන්තරයේ අර්බුද රැසක් මතුවිය හැකි බවත් එය රටට එතරම් යෝග්‍ය නොවන බවත් සෝමවංශ අමරසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට යම් විශ්වාසයක් ගොඩනැගිය යුතු යැයි ද ඔහු අවධාරණය.
පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට යම් විශ්වාසයක් ගොඩනැගිය යුතු යැයි ද ඔහු අවධාරණය.
No comments:
Post a Comment