Tuesday, 24 May 2016

ගංවතුරෙන් පසු කොළඹ අවට තත්වය මෙන්න

පසුගිය දිනවල දී පැවති අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ ගණනාවක් ගංවතුරෙන් යටවිය. ගංවතුර බැස යෑමත් සමග එම ප්‍රදේශවල නිවාස සහ බාහිර පරිසරය විනාශ වී තිබේ. එවා පිළිසකර කරදීම සදහා ආණඩුවේ මැදිහත් වීම

අත්‍යඅවශ්‍යව තිබේ. ගංවතුර නිසා විනාශයට පත් එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකවක නිරත වුණු ඇමති ෆයිසර් මුස්තාපා මහතා නිළධාරීන් හට උපදෙස් දුන්නේ මේවා කඩිනමින් ජනතාවට වාසය කළ හැකි ආකාරයට පිළිසකර දෙන ලෙසයි. එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.











No comments:

Post a Comment