අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ දෙටු පුත් ආරක්ෂක අමාත්‍යංශයේ සිටින මාධ්‍ය ලේකම් රඛිත රාජපක්ෂ මහතා යුග දිවියට එළැඹියා. රඛිතගේ සහකාරිය වූයේ ලංකා අධිකාරී මෙනෙවියයි. විවාහයේ සාක්ෂිකරුවන්
ලෙස මනාල පාර්ශවයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මනාලියගේ පාර්ශවය වෙනුවෙන් කතානායක කරූ ජයසූරිය මහතා අත්සන් කළා. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විවාහ මංගලෝත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක්ද සහභාගීව සිටියා.
No comments:
Post a Comment