ගම්පහ සහ කොළඹ දිස්ත්රික්කවල ගංගවතුරෙන් හානි වූ ප්රදේශ පිළිසකර කිරීමට ජනතා විමුක්ති පෙරමුණෙ සමාජිකයන් පිරිසක් ඊයේ (26) උදෑසන සිට කටයුතු කරන ආකාරය අපට දක්ණට ලැබුණා. ජවිපෙ නායක අනුර දිසානායක මහතා,
විජිත හේරත් මහතා, බිමල් රත්නායක මහතා ඇතුළු පිරිස බියගම අවට ප්රදේශයේත් ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, සුනිල් හඳුන්නෙත්ති මහතා, ලාල්කාන්ත මහතා, නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු පිරිස කඩුවෙල අවට ප්රදේශයේත් මෙම පිළිසකර කිරීමේ මෙහෙයුම් කටයුතුවල සහභාගි ව සිටියේය.
No comments:
Post a Comment