Tuesday, 24 May 2016

ජැක්සන් ඇන්තනී අදත් ජනාධිපති කොමිසමට ඇවිල්ලා

හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු බව කියන මූල් අක්රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් සටහන් කරගැනීම සඳහා රංගන

ශිල්පී ජැක්සන් ඇන්තනී බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද පෙරවරුවේ කැඳවා තිබුණා. අනුව ඔහු පෙරවරු 8.30 පැමිණ සිටියා.

මේ අතර හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සැත්කමක් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 20ක් මුදා හළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටඋත්තර ගැනීමට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාද අද (24) පොලිස් මූල් අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.

No comments:

Post a Comment