නෙහාරයි මේනකයි හිටි හැටියේ රට අතඇරලා ගියානේ.කිව්ව විදියට නම් රට දාලා ගියේ මේනකගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.
ගියාට පස්සේ දෙන්නම වැඩිය මාධ්‍ය ඉදිරියට ආවේ නෑ.කාලෙකට පස්සේ මේනකා නෙහාරා එකට ඉන්න පින්තූර වගයක් එළියට ඇවිල්ලා.
මෙහෙම දෙන්නා එළියට ආවේ කුමාර තිරිමාදුරයි ගිහාන් ෆ්‍රනෑන්ඩු එක්ක ඉන්න ෆොටෝස් වගයකින්.ගිහාන්ටයි තිරිමාදුරටයි දෙන්නව මුණගැහිලා තියෙන්නේ ඔවුන් මේ දිනවල නිරත වෙලා ඉන්න ඇමරිකා සංචාරය අතරතුරදී යි.
No comments:
Post a Comment