Sunday, 8 May 2016

කොටට කොටේ සුදු ගවුම ඇඳපු සචිනි ඉස්කෝලේ ගිහින් වුණු දේ

ඉස්කොලේ කාලේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම කාලය. ආයෙම එක දවසක් හරි ඉස්කෝලේ යන්න කවුද අකමැති.
සචිනි අයේන්ද්රාත් ආසාව ඉෂ්ට කරගන්න ඉස්කෝලේ ගියා. මහනුවර හිල්වුඩ් බාලිකා විද්යාලය තමයි සචිනිගේ ඉස්කෝලේ.
පුංචි කෙල්ලෙක් වගේ කොට යුනිෆෝම් එක ඇඳලා කොණ්ඩ කරල් දෙක ගොතලා ඉස්කොලේ ගිය සචිනි ගුරුවරු එක්ක හොඳම යාළුවෝ එක්ක ෆෝටෝ ගත්තේ මෙහෙමයි.






No comments:

Post a Comment