රටට දැනෙන විපතක් වුණාම
අපේ රටේ කොයි කවුරුත් එකා වගේ ඉස්සරහට එනවා. මේපාරත් ඒ වගේ පුලුවන් හැමෝම පුළුවන් විදියට
විපතට පත් වුණු අයට උදව් කළා.
දේශපාලනඥයින් විතරක් නෙවෙයි
කලාශිල්පීනුත් එතනදි ඉස්සරහින්ම තමන්ගේ යුතුකම ඉෂ්ට කළා. තරුණ නළු නිළියන් වගේම පෙර
පරම්පරාවේ අයත් ඒ වගකීම ඉටු කරන්න එකතු වුණා.
No comments:
Post a Comment