ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මියත් නායයෑමට ලක්වූ අරණායක
ප්‍රදේශයේ ඊයේ (20) සංචාරයක නිරත වුණා. මෙහිදී ජල පහරවල් අතරින් රොන් මඩ පිරි දුෂ්කර
ප්‍රදේශයක් ඔස්සේයි ඔවුන් මෙම.ගමනේ නිරත වූයේ. එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
No comments:
Post a Comment