Monday, 16 May 2016

මහවැස්සෙම ගයේෂා වැඩට බහී

එක දිගට ඇදහැලෙන ධාරාණිපාත වාර්ෂාව හේතුවෙන් දෙහිවල ප්‍රදේශයේ විපතට පත්  ධීවර ජනතාව වෙනුවෙන්  දිවා ආහාර බෙදා දීමට ගයේෂා පදනම අද දහවල් ක්‍රියාත්මක වී තිබුණි. 

මේ නිසා දෙහිවල ජනතාවට කරදරයක් අනතුරක් සිදුවන ඕනම අවස්ථාවක තමන් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කතාවෙන් විතරක් නැතුව ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න   ගයේෂාට පුළුවන් වුණා.




No comments:

Post a Comment