වාහනවල
මිල අහස උසට නැග්ග. දැන් ඔවුන් කියනවා වාහනවල මිල වැඩි කලේ සුදුස්සන්ට යන්නලු. මේ හැම
එකාම කොල්ලයි බල්ලයි. ඔය වගේ කතාවක් සර් ජෝනුත් කිව්වා. එදා ඒ ජෝන් කියපු එක මේ ජෝන්
කිව්වා මේ පාර. මේ පාපෙට
කර
ගහන්න ශ්රීලංකා කාරයොත් ගිහිල්ලා ඇමතිකම් අරගෙන එකේ ඉදගෙන ඒවට අත උත්සනවා. ඒකයි වරද.
මෙයාල කරන සියලු පාපකර්මවලට වග කියන්න අපිටත් වෙලා තියෙනවා. මුදල් ඇමතිවරයනේ මේව ගෙනාවේ.
මේ සියල්ලටම විරුද්ධව විශ්වාසභංගයක් ගෙනත් තියෙනවා පාර්ලිමේන්තුවට. ඔය දැන් යූඇන්පී
විරෝධීන් කවුද කියල අපිට මෙකෙන් හොදට බලාගන්න පුළුවන්. අපි හදපු දේවල් මේගොල්ලො ඇවිත්
විවෟත කරනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ බෙන්තර - මිරිස්වත්ත
ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.
මෙය සංවිධානය කර තිබුනේ ගීතා කුමාරසිංහ මැතිණිය. එහිදී හිටපු ජනපති කළ කතාව
පහතින්.
No comments:
Post a Comment