Sunday, 5 June 2016

රොෂාන් පිලපිටිය හැංගි හැංගි බැන්ද අළුත් ආදරේ

චතුරිකා පීරිස් රොෂාන්ගෙන් ඈත් වෙලා ගයාන් වික්‍රමතිලකට ළං වුණාට පස්සෙ රොෂානුත් තමන්ගේ තනිකඩ ජීවිතේට තිත තියල කියලා අපිට ආරංචියි. රොෂාන් ගේ අළුත් පෙම්වතිය පහුගිය උපන්දිනේට වෝටර්ස් ඒජ් එකේදි සප්‍රයිස් බර්ත්ඩේ පාටියකුත් සංවිධානය කරලා තිබ්බා.

හැබැයි තාමත් රොෂාන් මෙයා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නෑලු. ඇය සුනෙලි රත්නායක. සුනෙලි මාධ්‍යවේදිනියක්. දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධි ධාරිනියක්. ඇය උපාධිය හදාරලා තියෙන්නේ ඇමරිකාවේ.

ගොඩක් ප්‍රසිද්ධිය දීලා කරපු සමහර දේවල් අසාර්ථක වුණු නිසා රොෂාන් මේ කතාව හංගනවා කියලා යි අපිට දැනගන්න ලැබුණේ.









No comments:

Post a Comment